” වඩුමඩු තහනම් කරනවා – වෙනත් රැකියා සොයාගන්න”-ජනපති සිරිසේන

” වඩුමඩු තහනම් කරනවා – වෙනත් රැකියා සොයාගන්න”-ජනපති සිරිසේන

Spread the love
  • 86
  •  
  •  
  •  
    86
    Shares

ගස් කැපීම සඳහා පිටරටින් මැෂින් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කරන බවත් ලීමෝල් හා වඩු මඩු ද තහනමට ලක්කරන්නට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. ලී හිමියන්ට වෙනත් වෘත්තීන් සොයාගැනීමට වසර පහක පමණ කාලයක් ලබා දෙන බව ද සිරිසේන මහතා කියා සිටියේය

(Visited 112 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!