වටරැක විජිත “ජාතික කොඩිය කෙළගසා පුච්චනවා” කියද්දීත් සිරිසේනගේ නිහඬ පිළිවෙත

Spread the love
  •  
  •  
  •  
  •  

වටරැක විජිත නමින් සිව්රක් හොරෙන් පොරවාගෙන සිටින චීවරධාරියා ජාතික කොඩිය කෙළගසා පුළුස්සා දමන ලෙසත් බුදු දහම හා මාක්ස් වාදය එකයැයි පවසමින් සිංහල ජාතියටත් බුදු දහමටත් ගරහද්දී ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමණය කිරීම මඟින් රටේ ආණ්ඩුවක් තිබෙනවාදැයි සැකයක් පවතින බව විද්වත් ස්වාමීන් වහන්සේලා රැසක් අවධාරණය කර ඇත.
බෞධාගම පෝෂණයකොට රැකගන්නා බවට ව්‍යවස්ථාව මත දිව්රමින් බලයට පත්වන රජයක් ‍වටරැක විජිතගේ ප්‍රකාශ ඉවසා සිටින්නේ මන්දැයි මහ සඟරුවන ප්‍රශ්ණ කර සිටී.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!