“වජිර පො#@$යා…..” -ගිංතොට ගිය ඇමතිට හු…සංග්‍රහයක්…!(VIDEO)

“වජිර පො#@$යා…..” -ගිංතොට ගිය ඇමතිට හු…සංග්‍රහයක්…!(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

ගිංතොට ප්‍රදේශයේ ඊයේ ඇතුවූ ගැටුම පිළිදව සොයා බැලීම සදහා අද දහවල් එම ප්‍රදේශයට ගිය ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට දැඩි විරෝධයක් එල්ල විය. ප්‍රදේශවාසීන් එකතු වී හූ කියමින් ඇමතිවරයා පන්නා දැමුවේය.දින කිහිපයක් තිස්සේ වර්ධනය වූ නොසන්සුන්කාරී තත්ත්වය ඊයේ රාත්‍රියේ පහරදීමක් දක්වා දුරගිය අතර, බොපේ පොද්දල හිටපු එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී නියාස් හුසේන් නමැත්තා ජාතිවාදී ගැටුමකට මුලපිරූ බවත්, ඔහුට වජිර අබේවර්ධන ඇමතිවරයාගේ රැකවරණය ලැබෙන බවත් ප්‍ර දේශවාසිහූ චෝදනා කරති.

ඇමති වජිර අබේවර්ධනට ගිංතොට ජනතාවගේ විරෝධය…

Posted by Colombo Today – අද කොළඹ on Saturday, November 18, 2017

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!