“ලෝක කුසලාන දෙකක් දිනා ගන්න – කොළඹ  ඉඩම් කි‍්‍රකට් ක‍්‍රීඩාංගණ වලට වෙන් කලේ අපරාදේ “පා.ච.රණවක

“ලෝක කුසලාන දෙකක් දිනා ගන්න – කොළඹ ඉඩම් කි‍්‍රකට් ක‍්‍රීඩාංගණ වලට වෙන් කලේ අපරාදේ “පා.ච.රණවක

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකාව ලබාගත් එකම ලෝක කුසලානය (පන්දුවාර 50) කි‍්‍රකට් වුවත්, එමගින් අනෙක් සියලු ක‍්‍රීඩාවන් කෙරෙහි සැලකිල්ලක් නොදක්වා අතහැර දැමීම කනගාටුවට කරුණක් බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.එමෙන්ම කොළඹ නගරයේ වටිනා ඉඩම් විශාල වශයෙන් කි‍්‍රකට් ක‍්‍රීඩාංගණ සඳහා ලබාදීමටත්, පහසුකම් සැපයීමට විශාල මුදලක් වැය කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කරයි.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!