ලෝක කුසලානය දිනා ගන්නා කණ්ඩායම පිළිබඳ ලාරාගෙන් අනාවැකියක්

ලෝක කුසලානය දිනා ගන්නා කණ්ඩායම පිළිබඳ ලාරාගෙන් අනාවැකියක්

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

මෙවර කි‍්‍රකට් ලෝක කුසලානය දිනා ගැනීමේ වැඩි අවස්ථාවක් එංගලන්ත සහ ඉන්දීය කණ්ඩායම් සතු බව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු බ‍්‍රයන් ලාරා පවසනවා. ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමග සාකච්ඡුාවකට එක්වෙමින් ලාරා පැවසුවේ, එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම නියත වශයෙන්ම ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබනු ඇති බවයි. 

(Visited 136 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!