“ලෝකයෙන් ස්ථාවරම වී ඇති රට ලංකාවයි…” – පා.ච

“ලෝකයෙන් ස්ථාවරම වී ඇති රට ලංකාවයි…” – පා.ච

Spread the love
  •  
  •  
  •  
  •  

ලෝකයේ ස්ථාවරම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ රටේ පවතින ස්ථාවරභාවය යළි බිඳ දැමීමට කිසිදු බලවේගයකට ඉඩනොතබන බවයි.
රත්නපුර ප්‍රදේශයේ ජාතික හෙළ උරුමය සංවිධානය කර තිබු සම්ම්න්ත්‍රණයකට එක්වෙමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!