ලෝකයෙන්ම පළමු ද්‍රවිඩ අගමැති “නාගමුත්තු” ගයනාවෙන් පත්වෙයි

ලෝකයෙන්ම පළමු ද්‍රවිඩ අගමැති “නාගමුත්තු” ගයනාවෙන් පත්වෙයි

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

දකුණු ඇමෙරිකාවේ ගයනා රාජ්‍යයේ නව අගමැති ලෙස ඉන්දීය සම්භවයක්‌ ඇති දෙමළ ජාතිකයකු වන මෝසස්‌ නාගමුත්තු පත් වී ඇත.
ලෝකයේ ප්‍රථම දෙමළ අගමැතිවරයා ඔහුය. වසර ගණනකට පෙර ඉංග්‍රීසීන් විසින් ගයනාවේ උක්‌වතුවල කම්කරුවන් ලෙස දෙමළ ජාතිකයන් යොදවා තිබුණි.
අගමැති ලෙස පත් වූ නාගමුත්තු එම පරපුරේ අයෙකි.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!