
ලෝකයෙන්ම පළමු ද්‍රවිඩ අගමැති “නාගමුත්තු” ගයනාවෙන් පත්වෙයි
Spread the love
දකුණු ඇමෙරිකාවේ ගයනා රාජ්‍යයේ නව අගමැති ලෙස ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයකු වන මෝසස් නාගමුත්තු පත් වී ඇත.
ලෝකයේ ප්‍රථම දෙමළ අගමැතිවරයා ඔහුය. වසර ගණනකට පෙර ඉංග්‍රීසීන් විසින් ගයනාවේ උක්වතුවල කම්කරුවන් ලෙස දෙමළ ජාතිකයන් යොදවා තිබුණි.
අගමැති ලෙස පත් වූ නාගමුත්තු එම පරපුරේ අයෙකි.
(Visited 25 times)