“ලෝකයම කතා කරනා රංගනගේ මතභේදනාත්මක දැවී යාම”(VIDEO)

“ලෝකයම කතා කරනා රංගනගේ මතභේදනාත්මක දැවී යාම”(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කන්ඩායම අතර පැවැත්නෙන පළමු ටෙස්ට් තරගයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත්ගේ දැවී යාම මහත් ආන්දෝලනයකට තුඩු දුන්නාය.යශීර් ශා එවු පන්දුවකට රිවර් සිප් පහරක් එල්ල කිරීමට යාමේදී වැලමිටේ වැදුනු පන්දුව උඩපන්දුවක් රැකගත් ලෙස කල ඉල්ලීමට අවනත වු ප‍්‍රධාන විනිසුරු එය දැවී යාමක් ලෙස සටහන් කල අතර එය විනිසුරු නැවත විමසීමේ ක‍්‍රමවේදයේ තෙවැනි විනිසුරුත් එය දැවීයාමක් ලෙස සටහන් කළා.එහෙත් තරග විස්තර විචාරකයින් පැවසුවේ පිත්ත හා පන්දුව අතර යම් පරතරයක් ඇති බවත් එය කිසිසේත්ම දැවීයාමක් විය නොහැකි බවත්ය.https://youtu.be/LAFzt9Ln_Kk

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!