“ලොකේෂ් රාහුල් වාර්තා පොත් අතරට එක්වෙයි.. ඉන්දියාව ප‍්‍රබල තත්වයක” සජීවී විකාශය මෙන්න.

“ලොකේෂ් රාහුල් වාර්තා පොත් අතරට එක්වෙයි.. ඉන්දියාව ප‍්‍රබල තත්වයක” සජීවී විකාශය මෙන්න.

Spread the love
  •  
  •  
  •  
  •  

සංචාරක ඉන්දියානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අද කොළඹ SSC ක‍්‍රීඩා පිටියේදී ආරම්භ වුනා.එහිදී කාසිය වාසිය දිනු ඉන්දියානු කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 108ක් ලබා සිටියා.නොකඩවා අර්ධ ශතක 06ක් ලබා ගත් තෙවැනි ඉන්දියානු පිතකරුවා වෙමින් වාර්තාවක් පිහිටවු ලෝකේෂ් රාහුල් නොදැවි ලකුනු 52ක් ලබා සිටින අතර චිතේෂ්වර් පුජාරා නොදැවී ලකුනු 14ක් ලබා සිටියි.ඉන්දියානු කණ්ඩායමේ ප‍්‍රථම කඩුල්ල ලෙස ලකුණු 35ක් ලබාසිටි ශිකර් ධවාන් දවා ඩිල්රුවන් පෙරේරා යැවු පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියා.සජීවී විකාශය පහතින්
https://www.facebook.com/doralockhms/videos/1362553967185686/

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!