“ලේක්හ­වුස් සිද්ධියෙන් එජා­පය සැබෑ හෙළුව පෙන්නුවා”-විමල්

“ලේක්හ­වුස් සිද්ධියෙන් එජා­පය සැබෑ හෙළුව පෙන්නුවා”-විමල්

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

මාධ්‍ය නිද­හස ගැන කතා කරන එක්සත් ජාතික පක්ෂය ලේක්හ­වුස් ආය­ත­න­යට පහර දෙමින් සැබෑ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ හා නිද­හසේ මුහුණ රටට හෙළි කළ බව කොළඹ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී, ජාතික නිද­හස් පෙර­මුණේ නායක විමල් වීර­වංශ මහතා පැවැ­සීය.මේ සිදු­වීම දැඩි පිළි­කු­ළෙන් හෙළා දකින බවත් එවැනි දේ පරා­ජය කිරී­මට අත්වැල් බැඳ­ග­න්නැයි ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින බවත් පළාත් සභා සෞන්දර්ය නිකේ­ත­නයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමු­වේදී මන්ත්‍රී­ව­රයා කීවේය. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කිරීම ගැන වැඳි බණ කියන එක්සත් ජාතික පක්ෂ­යට තව දුර­ටත් එය කතා කිරී­මට අයි­ති­යක් නැති බව ඒ මහතා කියා සිටි­යේය.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!