“ලිච්ඡවී අද හිටියනම් සියදිවි නසාගන්නවා”-සිරිසේනගෙන් රනිල්ට සැර පිළිතුරක්(වීඩියෝ)

“ලිච්ඡවී අද හිටියනම් සියදිවි නසාගන්නවා”-සිරිසේනගෙන් රනිල්ට සැර පිළිතුරක්(වීඩියෝ)

Spread the love
  • 61
  •  
  •  
  •  
    61
    Shares

ලිච්ඡවී රජ දරුවන්ගේ ආකාරයට වත්මන් පාලනය ක්‍රියාත්මක වන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මිහින්තලයේ දී කරන ලද ප්‍රකාශයකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි ප්‍රතිචාර දක්වයි.අද වන විට ලිච්ඡවී රජ දරුවන් ජීවත්ව සිටියේ නම් මෙවන් කතාවලට සියදිවි නසා ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

(Visited 85 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!