“ලැජ්ජාවක් නැති ‘ඌ’ මේ රට කක්කුස්සි වලටම ඇදගෙනම යනවා “ඇ.ස්.බී.(වීඩියෝ)

“ලැජ්ජාවක් නැති ‘ඌ’ මේ රට කක්කුස්සි වලටම ඇදගෙනම යනවා “ඇ.ස්.බී.(වීඩියෝ)

Spread the love
  • 168
  •  
  •  
  •  
    168
    Shares

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රට කක්කුස්සි වලටම ඇදගෙන යන බවත් ඒ ඇදගෙන යාම වළකන්නට කොතරම් උත්සහ ගත්තත් ඒවා පලක් නොවූ බවත් හිටපු අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පවසයි.එතුමා මේ බව පැවසුවේ අද පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.මහා බැංකුවේ මහා මුදල් හොරකම ට අග්‍රාමාත්‍ය තුමා වගකිය යුතු බවත් එමගින් රටේ වර්තමාන ප්‍රශ්න සියල්ලම පාහේ ගොඩනැගුනු බවත් කියා සිටියේය.සිරිසේන ජනාධිපති වරයා විසින් 8 සැරයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉවත්වෙන්න කියා ඉල්ලා සිටියත් ලැජ්ජා නැති ‘ඌ’ දිගටම ධුරයේ සිටිනා බවත් කියා සිටියේය..

(Visited 368 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!