ලසිත් මාලිංග ගාල්ලෙන් දේශපාලනයට ?

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග නුදුරේදී පැවැත්වෙන මහමැතිවරණයට තරග කිරීමට නියමිත බව වාර්තා වේ.
ඊට හේතුව වන්නේ ඔහු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පසුගිය ජනධිපතිවරණයේදී ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීමත්,මෙවර 2015 ක්‍රිකට් ලෝක කුසලානය පරාජය වීමේදී ඔහුගෙන් කණ්ඩායමට ලැබුණු දායකත්වයත් හේතු කොට ගෙනය.
ඒ බැවින් ඔහු මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරනු ලබන දේශපලන පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග වැදීමට නියමිත බව වාර්තා වේ.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!