ලසන්ත ඝාතනයට සැකපිට  හමුදා සැරයන්වරයෙක් අත්අඩංගුවට

ලසන්ත ඝාතනයට සැකපිට හමුදා සැරයන්වරයෙක් අත්අඩංගුවට

Spread the love
  •  
  •  
  •  
  •  

රහස් පොලිසිය විසින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හමුදා සැරයන්වරයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!