“ ලවුඩ්ස්පීකර් හඬ අඩු කරන්න.. දෙවියන්ට හොදින් කන් ඇහෙනවා…“ –  ඉලන්චේලියන් විනිසුරගෙන් තවත් පෙරළිකාර තීන්දුවක්

“ ලවුඩ්ස්පීකර් හඬ අඩු කරන්න.. දෙවියන්ට හොදින් කන් ඇහෙනවා…“ – ඉලන්චේලියන් විනිසුරගෙන් තවත් පෙරළිකාර තීන්දුවක්

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

”දෙවියන්ට මනුෂ්‍යන්ට වඩා හොඳින් කන් ඇසෙන නිසා කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍ර වල ශබ්දය වහාම අඩු කොට දෙවියන් උදෙසා භක්තියෙන් යුතුව පූජා පවත්වන්නැයි” යාපනය මහධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා යාපනයේ නායන්මාර්කණ්ඩු කෝවිලේ පූසාරිවරයාට නියෝග කොට තිබේ.මීට සති තුනකට පෙර මෙම කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍ර වල හඬ අඩුකරන ලෙස යාපනය මහධිකරණ විනිසුරුවරයා නියෝගයක් නිකුත් කොට තිබුණේ එම පළාතේ පිරිසක් විසින් මහාධිකරණය වෙත ඉදිරිපත් කරණ ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!