“ලලිත් හා පැල්පිට දඬුවම් විඳින්නේ මම නිසයි”-හිටපු ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්(VIDEO)

“ලලිත් හා පැල්පිට දඬුවම් විඳින්නේ මම නිසයි”-හිටපු ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිටට සිර දඬුවම් විඳීමට සිදු වූයේ තමන් ලබාදුන් නියෝගයක් හේතුවෙන් බවට පිළිගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ කුරණෑගල කොඛෙයිගනේ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වේ.කෙසේ වෙතත් මෙම නඩු තීන්දුවෙහි නීතිමය වැරදි ද පවතින බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!