ලක් කත සෞදියේදී සමුහ දුෂණයකට ලක්වී රෝහල් ගත වේ

Spread the love
  •  
  •  
  •  
  •  

මෙරට කාන්තාවක් සෞදි අරාබියේ ගෘහ සේවයේ සමූහ දුෂණයකට ලක් වූ බවට පොලීසියට පැමිණිලි කර තිබේ.
බගවන්තාලාව ප‍්‍රදේශයේ 33 හැවිරිදි තිදරු මවක් තමන් සේවය කල නිවසේ හාමිපුතා සහ තවත් දෙදෙනෙකු මෙසේ දූෂණයට ලක් කල බව ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති ඇය මේ වන විට රෝහල් ගත කර තිබේ.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!