ලක්‍ෂ 70ක් සමඟ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

ලක්‍ෂ 70ක් සමඟ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

Spread the love
  • 22
  •  
  •  
  •  
    22
    Shares

මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 70 කට අධික වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී හෙරොයින් ජාවාරමේ නිරතව සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 127 ක් සොයාගෙන ඇති අතර යතුරුපැදියක් සහ ජංගම දුරකතන දෙකක්ද විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත.

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!