“ලක්‍ෂ 50 කප්පමේ මොළකරු බෝම්බ එක්කම මාට්ටුයි..”(VIDEO)

“ලක්‍ෂ 50 කප්පමේ මොළකරු බෝම්බ එක්කම මාට්ටුයි..”(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලූ සැකකරුවෙකු හරබාදූව, වංචාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ගාල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් ඊයේ පස්වරුවේ කළ වැටලීමකිනි.සැකකරු ඉකුත් 21 වන දා අදාළ පුද්ගලයා පැහැර ගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.ඔහු සතුව තිබි ජීව අත්බෝම්බයක් සහ රුපියල් 40,000 ක මුදලක් ද සොයා ගෙන තිබේ.අත්අඩංගුවට පත් වයස 34 හැවිරිදි අගුලුගඟ ප්‍රදේශයේ පදිංචි සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලූ සැකකරුවෙකු අත්අඩංගුවට.

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලූ සැකකරුවෙකු අත්අඩංගුවට.#lka #News1st #Habaraduwa #Crime

Posted by Newsfirst.lk on Friday, December 29, 2017

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!