“ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කළත් මාව නවත්තන්න බෑ”-කෑලෑපාලූ රිෂාඩ් ගොරවයි

“ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කළත් මාව නවත්තන්න බෑ”-කෑලෑපාලූ රිෂාඩ් ගොරවයි

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

ලක්ෂ දහයක් ජනතාව නොව කෝටි දෙකක් ජනතාව එක්වූවද සිය සටන අඛණ්ඩව ගෙන යන බව අමාත්‍ය රිෂාබ් බදියුදීන් පවසනවා. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ කල්මුනේ නගරයේ පැවති උත්සවයකදීය.අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සැලකෙන්නේ වත්මන් රජයේ ශක්තිමත්ම අමාත්‍යවරයා ලෙසටය. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට විෂය පහක අමාත්‍යංශ හිමිව තිබෙනා අතර වැඩිම ආයතන හිමි අමාත්‍යවරයාද වන්නේ රිෂාඩ් බදියුදීන් ය.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!