ලක්ෂපානේ ට්‍රාන්ස්ෆෝමරයක් නැවතත් පුපුරයි… ප්‍රදේශ රැසක් කළුවරේ….

ලක්ෂපානේ ට්‍රාන්ස්ෆෝමරයක් නැවතත් පුපුරයි… ප්‍රදේශ රැසක් කළුවරේ….

Spread the love
  •  
  •  
  •  
  •  

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි සම්ප්‍රේක්ෂණ විදුලි පෝෂයක් පුපුරායෑමෙන් ප්‍රදේශ රැසකට අද (13) උදෑසන සිට විදුලිය ඇණහිට ඇත.
මිට ඉහත අවස්ථා කිහිපයකදි හදිසියේ මෙම විදුලි පෝෂක පුපුරා ගොස් ඇති බවත් එය යථාතත්ත්වයට පත් කිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පවසා සිටී.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!