ලංඩන් ගිය චන්ද්‍රිකා නැවත එයි

Spread the love
  •  
  •  
  •  
  •  

මහින්ද රාජපක්‍ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා ලැබීම සම්බන්ධයෙන් විරෝධය දක්වා විදෙස්ගත වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා අද දිනයේ යළි මෙරටට පැමිණෙනු ඇති බව වාර්තා වෙයි.
ඇය මෙරටට පැමිණීමෙන් පසුව විශේෂ ප‍්‍රකාශයක්ද සිදු කිරීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇති අතර ඉදිරියේදී මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය දිනවීම සඳහා ජනහමු ඇමතීමට නියමිත යයිද වාර්තා වෙයි.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!