ලංඩනයේ සිට මෙරටට ආ දෙදෙනෙක් කොරෝනා රෝගීන් බවට තහවුරු වෙයි

ලංඩනයේ සිට මෙරටට ආ දෙදෙනෙක් කොරෝනා රෝගීන් බවට තහවුරු වෙයි

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ සමගම මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 981 දක්වා ඉහළ යයි.
ඉන් 19 දෙනෙකු නාවික හමුදා සෙබළුන් වන අතර ලන්ඩනයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය ට යොමුකර සිටි දෙදෙනෙකු වේ.

(Visited 57 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!