ලංඩනයේ ප්‍රහාරයෙන් දැනට 6ක් මරුට…තවත් පිරිසකට බරපතලයි… ඝාතකයන් 3 දෙනෙක් මරා දමයි…

ලංඩනයේ ප්‍රහාරයෙන් දැනට 6ක් මරුට…තවත් පිරිසකට බරපතලයි… ඝාතකයන් 3 දෙනෙක් මරා දමයි…

Spread the love
  •  
  •  
  •  
  •  

ඊයේ රාත්‍රියේ ලංඩනයේ සිදුවූ ප්‍රහාර මාලාවේදී දැනට මියගිය පුද්ගලයන් ගණන 6 දෙනෙකු බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසා සිටී. එමෙන්ම එම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් 3 දෙනෙක්ද මරා දැමු බවට පවසා සිටී.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!