ලංඩනයට නැවතත් ත්‍රස්ත ප්‍රහාරයක් (VIDEO)

ලංඩනයට නැවතත් ත්‍රස්ත ප්‍රහාරයක් (VIDEO)

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

ලන්ඩන් පාලම මත වූ සිද්ධිය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකන බව තහවුරු කිරීමත් සමඟ එංගලන්ත ත්‍රස්ත මර්දන පොලිසිය මේ වන විට එහි විමර්ශන කටයුතු භාරගෙන තිබේ.
එහිදී එක් පුද්ගලයකු විසින් ලන්ඩන් පාලම මතදී කිහිප දෙනෙකුට පිහි පහරවල් එල්ල කර තුවාල කර ඇත. එවිට මිනිසුන් කිහිප දෙනෙකු එකතු වී ඔහුට පහර දී ඇති අතර පසුව පොලිසිය විගස පැමිණ ඔහුට වෙඩි තැබීම් සිදු කරන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍යජාල වල හුවමාරු වේ.

(Visited 123 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!