ලංකා ඊනිවුස් කර්තෘට අධිකරණයෙන් නොතීසි

ලංකා ඊනිවුස් කර්තෘට අධිකරණයෙන් නොතීසි

Spread the love
  •  
  •  
  •  
  •  

ලංකා ඊනිවුස් කර්තෘ සඳරැවන් සේනාධීර මහතාට ලබන මාර්තු 03 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කලේය. ඔහුට විරැද්ධව පවතින චෝදනා 14ක් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිලි විභාග කිරීමට අධිකරණය මෙම නොතීසි නිකුත් කලේය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!