ලංකා ඉතිහාසයේ පැවැත්වූ දැවැන්තම උද්ඝෝෂණය ජනබලයයි

ලංකා ඉතිහාසයේ පැවැත්වූ දැවැන්තම උද්ඝෝෂණය ජනබලයයි

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

‘ජනබලය කොළඹට’ විරෝධතා ව්‍යාපාරය අසාර්ථක වූ බව පවසමින් උදම් අනන ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුවේ සියලු දෙනාට වහාම මැතිවරණයක් පවත්වන ලෙස අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පැවැසීය.ආණ්ඩුව මැතිවරණය පවත්වනවා නම් එම අභියෝගය භාර ගෙන රටේ ජනතාව සමඟ පැහැදිලි පිළිතුරක් ලබාදීමට සූදානම් බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.යේ (6දා) බත්තරමුල්ල, නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!