“ලංකා ඉතිහාසයේ දරුණුම තක්කඩියා මංගලයි”-තක්කඩියෙකු තක්කඩි කම් හෙළි වූ වීඩියෝව මෙන්න

“ලංකා ඉතිහාසයේ දරුණුම තක්කඩියා මංගලයි”-තක්කඩියෙකු තක්කඩි කම් හෙළි වූ වීඩියෝව මෙන්න

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය කාලයේ අමාත්‍යධුර දැරූ අමාත්‍යාංශවල සිදුවූ වංචා දූෂණ ඇතුළත් ලිපිගොනු 47ක් තමන් සතුව පවතින බව පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් පවසයි. අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙලසෙ චෝදනා කළේය. පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් පෙන්වා දුන්නේ අයථා ලෙස ඉපැයූ කොමිස් මුදල්වලින් මංගල සමරවීර අමාත්‍යවරයා ලන්ඩන් නගරයේ නිවාස 06ක් මිලට ගෙන ඇති බවයිඋන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ මහජන දේපළ ගසා කෑමට කටයුතු කළ ලංකා ඉතිහාසයේ දරුණුම තක්කඩියා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ඔහුගේ ගෝලයන් බවයි.

(Visited 170 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!