Hot News

“ලංකාවේ යහපාළු රජය හෝදාපාළුවකට ලක්වෙලා…” – ද හින්දු පුවත්පත වාර්තා කරයි

“ලංකාවේ යහපාළු රජය හෝදාපාළුවකට ලක්වෙලා…” – ද හින්දු පුවත්පත වාර්තා කරයි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගත් අති විශිෂ්ඨ ජයග‍්‍රහණයත් සමගින් ආණ්ඩු පක්‍ෂය සෝදායාමකට ලක්ව ඇති වව ඉන්දීය ‘ද හින්දු’ වෙබ් අඩවිය පවසයි.
ජනතාව ප‍්‍රතික්‍ෂෙප කල වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව පොදුජන පෙරමුණු නායකයන් උපටා දක්වමින් එහි සදහන් කර ඇත.
යහපාපලන ආණ්ඩුවත් ඔවුන්ගේ වැඩපිලිවෙලත් ජනතාව දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම දැඩි ජනතා ප‍්‍රතිචාරය හේතුවෙන් පාර්ලිමේන්තුව දැඩව අස්ථාවර වනු ඇති බවත් පාර්ලිමේන්තුවේ සංයුතුය පවා මෙමගින් වෙනස් වනු ඇති බවත් සදහන් කරයි.
ඉන්දීය NDTV පුවත් සේවාව වාර්තා කරන්නේ මෙම ප‍්‍රතිඵලය හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂයට නැවතත් විපක්‍ෂයේ අසුන් ගැනීමට සිදු වනු ඇති බවයි.

Share...
  • 140
  •  
  •  
  •  
  •