ලංකාවේ මහා කුඩ්ඩන් ගැන මධුෂ් හෙලිකල රටම හෙල්ලූ හෙළිදරව්ව  මෙන්න

ලංකාවේ මහා කුඩ්ඩන් ගැන මධුෂ් හෙලිකල රටම හෙල්ලූ හෙළිදරව්ව මෙන්න

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

මහා පරිමාණයෙන් කුඩු බිස්‌නස්‌ කරන තවත් ජාවාරම්කාරයො පිරිසක්‌ ශ්‍රී ලංකාවේ ඉන්නවා. බන්ධනාගාරයේ ඉන්න වෙලේ සුදා ඇතුළු පිරිසක්‌ කුඩු බිස්‌නස්‌ එක ජයටම කරගෙන යනවා යෑයි අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකර ඇත.මම ශ්‍රී ලංකාවේ ප්‍රධානම හෙරොයින් ජාවාරම්කාරයා නම් මේ වෙනකොට වෙළෙඳපොළේ හෙරොයින් හිඟයක්‌ ඇතිවෙන්න ඕනේ. ඒත් වෙළෙඳපොළේ ඕන තරම් හෙරොයින් තිබෙනවා යෑයි ද මාකඳුරේ මධුෂ් ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් අනාවරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ධන කුවේරයන් ලෙස පෙනී සිටින විදේශිකයන් කිහිප දෙනකුම මෙම හෙරොයින් ජාවාරමේ මහා පරිමාණයෙන් නිරතවන බව ද මධුෂ් හෙළිදරව් කර ඇත.

(Visited 538 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!