ලංකාවේ ‘බුර්කාව තහනම් කරන්න’

ලංකාවේ ‘බුර්කාව තහනම් කරන්න’

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන් අදින සම්ප‍්‍රදායික නොවන ඇදුමක් වන බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි අදිනු ලබන කාන්තා ඇදුම) තහනම් කිරීමට පියවර ගන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ඉල්ලීම පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මන්ත‍්‍රීවරයා පියවර ගෙන ඇත.

(Visited 48 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!