“ලංකාවේ තව  තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කළ යුතුයි….” – සිවාජිලිංගම්

“ලංකාවේ තව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කළ යුතුයි….” – සිවාජිලිංගම්

Spread the love
  •  
  •  
  •  
  •  

ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය යැයි ද, එක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කළ යුතු යැයි ද උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සයිටම් ගැටළුවට විසඳුම් ඉදිරිපත් කිරීමට පත් කර ඇතැයි මහජන විනිශ්චය සභාවේ සාක්කි දෙමිනි.
වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු ප්‍රමිතිය ගැන සැලකිලිමත් විය යුතු බව කී සිවාජලිංගම් ප්‍රමිතිය දෂමයකින් හෝ අඩුනම් ඊට අවසර නොදිය යුතු බව ද කීවේය.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!