ලංකාවේ ගයාන් කෝලි ගේ මගුල් ගෙදර යයි

ලංකාවේ ගයාන් කෝලි ගේ මගුල් ගෙදර යයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා අනුෂ්කා ශර්මා අතර පැවැති විවාහයෙන් අනතුරුව ඔවුන්ගේ විවාහ සාදය උත්සවශ්‍රීයෙන් මුම්බායිහිදී පැවැත්විණ.
ඉනදීය ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයන්, ඉන්දිය නළු නිළියන්, ඉන්දීය දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටි මෙම උත්සවයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රේකෂකයෙක් වන ගයාන් සේනානායකටද ආරාධනා කිරීමට කෝලි කටයුතු කර ඇත.
ගයාන් පවසන්නේ සිය හොඳම මිතුරා විරාත් කෝලි බවයි.

(Visited 10 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!