ලංඩනයේ සමලිංගිකයන්ගේ “සමනළ අභිමානයට” ලක්ෂ සංඛ්‍යාත ජනකායක්

ලංඩනයේ සමලිංගිකයන්ගේ “සමනළ අභිමානයට” ලක්ෂ සංඛ්‍යාත ජනකායක්

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

සමලිංගික අයිතිය වෙනුවෙන් ලන්ඩනයේ පැවැත්වෙන ‘ලන්ඩන් අභිමානය’ පා ගමනට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක් වී සිටිති.
වාර්ෂිකව පැවැත්වෙන ‘ලන්ඩන් අභිමානය’ පාගමන මෙවර පැවැත්වෙන්නේ හතළිස් තුන් වන වරටයි. එක්සත් ජනපදයේ ඕලන්ඩෝ නගරයේ සමරිසි සමාජ ශාලාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත් වූ පිරිස සිහි කිරීම සඳහා පා ගමන්කරුවෝ විසින් මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට නියමිතයි.
පා ගමනට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබේ.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!