රෝහලෙන් පිටවී හිසතෙල් ගෑමට සහභාගී වූ සිරිසේන නැවතත් රෝහල් ගත කරයි

Spread the love
  •  
  •  
  •  
  •  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 15 රාත්‍රියේ නැවතත් හදිසියේ රෝහල් ගතකර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරයා මේ වන විට කොළඹ හමුදා රෝහලේ ‍නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
පොලොන්නරුවේ පැවති හිස තෙල් ගෑමේ අවුරුදු උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙසේ නැවතත් රෝහල් ගතකර තිබේ.
අවුරුදු දිනය දාද ජනාධිපතිවරයා හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නික්ම ගියද ඊයේ රාත්‍රියේ වෙනත් සෞඛ්‍ය හේතුවක් නිසා නැවතත් රෝහල් ගතවීමට සිදුවී ඇත.
[sexypoll id=”10″]
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!