රෝහල් ළඟ නොමිලේ කන්න දෙන මරක්කල ව්‍යාපාර ගැන සැකයක්..!

රෝහල් ළඟ නොමිලේ කන්න දෙන මරක්කල ව්‍යාපාර ගැන සැකයක්..!

Spread the love
  • 170
  •  
  •  
  •  
    170
    Shares

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, පිළිකා වැනි රෝහල්වල සායනවලට එන ජනතාවට නොමිලේ බුෆේ කෑම කන්න දෙන මුස්‌ලිම් සංවිධානය ගැන වහාම අවධානය යොමු කරන්න යෑයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.මොවුන් මෙම ආහාර වසර 4 කට අධික කාලයක සිට ජනතාවට නොමිලේ ලබා දෙනුයේ කුමන පදනමකින්ද? යන්න ප්‍රශ්නයක්‌ බව ද හෙතෙම කීය.

(Visited 280 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!