Hot News

“රූපවාහිනි මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් – දෙදෙනෙකු මරුට.. “

“රූපවාහිනි මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් – දෙදෙනෙකු මරුට.. “

ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවර දේශීය රූපවාහිනී මධ්‍යස්ථානයකට නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් දෙදෙනෙකු මියගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම රූපවාහිනී ආයතනයට ඇතුළු වු තුවක්කුකරුවන් අත්බෝම්බ ප්‍රහාර එල්ල කරමින් වෙඩි තැබීමේ නිරත වී ඇති බව ය.සිද්ධිය වන අවස්ථාවේ සේවකයින් 100 දෙනෙකු පමණ එහි සිටි බව ඉන් පලා ආ මාධ්‍යවේදියෙකු බී.බී.සී. ලෝක සේවය අමතා ප්‍රකාශ කළේය.

Share...
  •  
  •  
  •  
  •  
  •