” රුහුණේ උණ පේරාටත් බෝවෙයි..- දින නියමයක් නොමැතිවම වසා දමයි..”

” රුහුණේ උණ පේරාටත් බෝවෙයි..- දින නියමයක් නොමැතිවම වසා දමයි..”

Spread the love
  •  
  •  
  •  
  •  

උණ රෝගයක් ව්‍යාප්ත වීම හේතුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු පීඨ වසා දැමීමට එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය අද (03) තීරණය කරන ලදී.මේ වන විට විශ්ව විද්‍යාලයේ සිසුන් 500 දෙනෙකුට පමණ එම උණ රෝගය වැළඳී ඇති බවයි වාර්තා වී ඇත.විශ්ව විද්‍යාලය යළි විවෘත කරන දිනය පසුව දැනුම් දෙනු ඇතිබව ප්‍රකාශ කරයි.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!