“රුසියාවට ප්‍රහාරයක් එල්ල කරනවා….”- අයිසිස්‌ තර්ජනය කරයි

“රුසියාවට ප්‍රහාරයක් එල්ල කරනවා….”- අයිසිස්‌ තර්ජනය කරයි

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට ප්‍රහාර එල්ල කරන බවට අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය තර්ජනය කර ඇත. ජනාධිපති පුටින් ඉලක්‌ක කර මෙම ප්‍රහාර එල්ල කළ බව එම සංවිධානය පවසා තිබේ. එහෙත් රුසියානු ජනපතිවරයා පැවසුවේ අයිසිස්‌ ප්‍රහාරවලට තමා සූදානම් බවයි. රුසියාව විසින් සිරියාවට සහය දැක්‌වීම නිසා අයිසිස්‌ සංවිධානය දැඩි කෝපයට පත්වී ඇත.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!