“රුපියල මස්තබාල්දු වීම නිසා හැමදේම අවුල්…”-ආණ්ඩුව බැරිකම පිළිගනී

“රුපියල මස්තබාල්දු වීම නිසා හැමදේම අවුල්…”-ආණ්ඩුව බැරිකම පිළිගනී

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

රුපියල කඩාවැටීම ජිවන වියදම ඉහළ යෑමට ප්‍රබල බලපෑමක් ඇති කරමින් පවතින බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පොදු මහජනතාව පරිහරණය කරන ඉන්ධන, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක මිල තීරණය වන්නේ රුපියලේ වටිනාකම අනුව බවයි.ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම රටට බලපාන අකාරය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම රටට බලපාන අකාරය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!