රුපියල් සත වලට ලොල් වී එළියට ආ තිරිසන් කම (සිසිටිවී වීඩියෝ සහිතයි)

රුපියල් සත වලට ලොල් වී එළියට ආ තිරිසන් කම (සිසිටිවී වීඩියෝ සහිතයි)

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

බදුල්ල – කොළඹ ධාවනය වන පෞද්ගලික බස් රථ දෙකක සේවකයන් පිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එක් කොන්දොස්තරවරයෙකුට ප්‍රහාරක් එල්ල වී තිබෙනවා.ඇල්ල පොලිසිය සඳහන් කළේ බස් රථය බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ අවස්ථාවේදී ඇල්ල, මිල්ලගම ප්‍රදේශයේ දී මෙම මැර ප්‍රහාරය එල්ල වී ඇති බවයි.පහර කෑමට ලක් වූ කොන්දොස්තරවරයා මේ වන විට රෝහල් ගතකර තිබෙනවා.

(Visited 55 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!