“රිෂාඩ් නිර්දෝෂියි…”-අගමැටි රනිල් කියයි

“රිෂාඩ් නිර්දෝෂියි…”-අගමැටි රනිල් කියයි

Spread the love
  • 118
  •  
  •  
  •  
    118
    Shares

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව කිසිදු චෝදනාවක් සනාථ වී නැතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.  ඇතැම් පිරිස් මෙම වාර්තාවේ යම් යම් කොටස් ප‍්‍රතික්‍ෂේප කිරීමට උත්සාහ දරන බවත් එමගින් සිදුවන්නේ අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදයට අනුබලදීමක් බවද අගමැතිවරයා සඳහන් කළේය.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!