රැපියල බාල්දු වුනේ ඩොලර් බිලියන 08 ක ආයෝජනය නැවත හරවා ගැනීම හේතුවෙනි.

රැපියල බාල්දු වුනේ ඩොලර් බිලියන 08 ක ආයෝජනය නැවත හරවා ගැනීම හේතුවෙනි.

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ ඩොලර් බිලියන 8ක ප්‍රමාණයක් නැවත ගැනීමට ටෙම්පල්ටන් අරමුද‍ලේ ප්‍රධානී මාර්ක් හෝබ්යන්ස් පියවර ගෙන තිබීමත්, ඒ අනුව එම මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාමත්, අමෙරිකා එක්සත් ජනපද ඩොලරය අවප්‍රමාණය වීමත් සමගම ඩොලරයේ අගය ඉහළ ගිය බව රජයේ ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.ඒනුව ඉතිහාසයේ නොවූ විරෑ ලෙස රැපියල බාල්දුවී ඇත. මාර්ක් හෝබ්යන්ස් යටතේ ඇති ටෙම්පල්ටන් අරමුද‍ලේ මුදල් හිටිහැටියේම මෙරටින් ගෙන යාමට හේතු වී ඇත්තේ ඇයිද යන්න විවිධ පලවී ඇති අතර රජය පාර්ශවයෙන් ඒ සඳහා ඉදිරිපත්ව ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය තුළ ඩොලරය සියයට 0.25කින් අවප්‍රමාණය වීම බවයි.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!