රාජිත ගොබිල්ලාගේ පට්ට බොරු… අතේ පත්තු… මෙන්න සාක්ෂි… (Video)

රාජිත ගොබිල්ලාගේ පට්ට බොරු… අතේ පත්තු… මෙන්න සාක්ෂි… (Video)

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරු තිදෙනෙක් උසාවියට දක්කාගෙන යාම පිලිබද තමන්ගේ දැඩි පිලිකුල ප‍්‍රකාශ කරන්නේ යයි ජනාධිපතිවරයා විසින් කල ප‍්‍රකාශය එසේ කලේ නැතැයි මාධ්‍ය හමුවනදී කියන්නට ආ ඇමති රාජිත සේනාරත්න මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ කෝප ගත්තේය. ඔහු දිගින් දිගටම කියා සිටියේ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කලේ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනා ගැන මිස හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ගැන නොවන බවයි. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සහිත වීඩියෝව පහත දැක්වෙයි.
මාධ්‍ය හමුවේදී ඔහු සෘජුව නොකියුවත් ආණ්ඩුවේ එජාප පාර්ශවය ඉලක්ක කරමින් තදින් අදහස් පල කල බව ඉතා පැහැදිලිව පෙනින.
මුළු මාධ්‍ය සාකච්චාව පුරාම ජනාධිපතිවරයාගේ පාර්ශවය ඉලක්ක වන කිසිදු විවේචනයක් ඇමතිවරයා විසින් සිදු නොකිරීම විශේෂය.


(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!