රාජිතගෙන් ලංකාවේ විදෙස් ජනමාධ්‍යවේදීන්ට මිල අධික මත්පැන් සමඟ අති සුපිරි සාදයක්

රාජිතගෙන් ලංකාවේ විදෙස් ජනමාධ්‍යවේදීන්ට මිල අධික මත්පැන් සමඟ අති සුපිරි සාදයක්

Spread the love
  •  
  •  
  •  
  •  

ඇමති රාජිත සේනාරත්න මහතා විසින් ශ්‍රී ලංකා විදෙස් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට සිය නිල නිවසේදී විශේෂ සාදයක් සූදානම් කර තිබින.

ඉතා ඉහල මිල ගණන්වල මත්පැන් වලින්ද පිරුණු මෙම සාදය සඳහා මෙරට බීබීසී, ඒ.එෆ්.පී. මාධ්‍ය වේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටි අයුරු සමාජ ජාලාවල පින්තුර පලවෙමින් තිබේ.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!