“රාජාසන කථාව පරාද වුණොත් ඇත්තේ විකල්ප 2යි..?”-ප්‍රතිභා මහානාම

“රාජාසන කථාව පරාද වුණොත් ඇත්තේ විකල්ප 2යි..?”-ප්‍රතිභා මහානාම

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිත රාජාසන කථාව හෙවත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ ඡන්ද විමසීමකදී එය පරාජයට පත් වුවහොත් ඒ සඳහා ගත යුතු විකල්ප දෙකක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පෙන්වා දී ඇති බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිත රාජාසන කථාව සම්බන්ධයෙන් දැනට විවිධ පාර්ශව අදහස් පල කරමින් සිටින අතර මේ සම්බන්ධයෙන් විමසීමකට පිළිතුරු දෙමින් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මෙම අදහස් පළ කළේය.

(Visited 55 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!