“රාජපක්ෂලා නැවත එනවා – අපිට ඉතිං බඩුම තමා” රාජිත

“රාජපක්ෂලා නැවත එනවා – අපිට ඉතිං බඩුම තමා” රාජිත

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ආරක්ෂක ලේකම් නායකයා ලෙස පත්කරගැනීමට ඒකාබද්ධ නායකයෝ පෙළගැසී ඇති අතර එහෙම වුනොත් වෙන්නේ අපේ මත වරේන්තුව ලියාගන්න. යහපාලනය විනාශ කර යමපාලනය යළි ගේන්න රාජපක්ෂලා උත්සාහ කරනවා. ඒ නිසා අපි ඉන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක බව අමතක නොකළ යුතු යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා පයාගලදී කිවේය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!