රවි කරුණානායකගේ වැඩසටහනට වෙඩි

රවි කරුණානායකගේ වැඩසටහනට වෙඩි

Spread the love
  •  
  •  
  •  
  •  

එජාප කොළඹ අපේක්‍ෂක රවි කරුණානායක මහතාගේ මැතිවණ ප‍්‍රචාරක වැඩසටහනක් අතරතුරදී සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් එක් අයෙකු මියගොස් තිබේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදීය.

සිද්ධියෙන් 12 දෙනකු තුවාල ලබා තිබෙන අතර දෙදෙනෙකුගේ තත්වය බරපලය. මියගොස් ඇත්තේ කාන්තාවකි.

මෙම වෙඩි තැබීම කර ඇත්තේ මෝටර් රථ දෙකකින් පැමිණි නාඳුනන පිරිසක්
විසින් ටී 56 ගිනි අවි භාවිත කරමින් යයිද කියැවෙයි. ඇමති රවී කරුණානායක මහතාද එම ස්ථානයේ සිට ඇති අතර වෙඩි ප‍්‍රහාරයට මොහොතකට පෙර ඔහු එතැනින් ඉවත්ව ගොස් ඇත.

ඇමති රවි කරුණානායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ එය සැණෙකින් වාර්තා කර තිබූ අයුරු..

dddd

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!