රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නයි වරෙන්තු නිකුත්කරයි

රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නයි වරෙන්තු නිකුත්කරයි

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

අපරීක්ෂාකාරී අන්දමින් රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් බණ්ඩාර රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් (රථවාහන) චන්දන කලංසූරිය මහතා අද වරෙන්තුවක් නිකුත් කළේය.

(Visited 116 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!