රනිල් හොයපු හිල අනුරට මාට්ටු වෙයි..!

රනිල් හොයපු හිල අනුරට මාට්ටු වෙයි..!

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අවාසිදායක අවස්ථාවලදී ව්‍යවස්ථාව රැකීමටත් වාසිදායක අවස්ථාවලදී ව්‍යවස්ථාව කඩකිරීමටත කටයුතු කරන බව ජනතා විමුක්ති ‌‌පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.අද (07) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.යෝජිත නව ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.” රනිල් වික්‍රමසිංහ නැවත නැවතත් ව්‍යවස්ථාවේ හිල් සොයනවා”

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!